
මේ චිත්‍රපටියේ තිබෙන විශේෂත්වය නම් ඔබ කලින් චිත්‍රපටි වල නැරඹූ සුපිරි වීරයන් කීප දෙනෙක් එකට එකතු වී රගපෑමයි.
The Incredible Hulk
Thor
Iron Man
Captain America
චිත්‍රපටවල ප්‍රධාන චරිත රගපාන මෙය අනිවාර්යෙන්ම සිනමා රසිකයන්ට අලුත් අත්දැකීමක් වෙයි.ඇ.ඩො.මිලියන 300ක නිශ්පාදන පිරිවැයකින් මෙය තනා තිබෙනවා.
අධ්‍යක්ෂනය: Joss Whedon
2012 මැයි 04 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]
මෙම කථා මාලාවේ ප්‍රධාන චරිතයට රගපෑ නළු නිළියන්[ Tobey Maguire,Kirsten Dunst] සහ අධ්‍යක්ශෂක[ Sam Raimi] මෙහි නිශ්පාදන පිරිවැය සම්බන්දයෙන් මතගැටුමකින් මෙම කථා මාලාවේන් ඉවත්වීමෙන් පසු මෙම කථා වේ නළු නිළියන් සියළු දෙනාම අලුත් අය වීම මෙම කථා මාලාවට කෙසේ බලපායිද කියා අපට මේ චිත්‍රපටියට තිරගත වූ පසු බලා ගත හැක.
අධ්‍යක්ෂනය:MarcWebb
2012 ජූලි 03 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]
3.The Dark Knight Rises (2012)
හුගක් අය නොඉවසිල්ලෙන් තිරගත වෙන දවස බලාගෙන සිටින චිත්‍රපටියක් ලෙස මෙය හැදින්විය හැක.පසු ගිය කොටසේ ජෝකර්ගේ චරිතයට පන පෙවූ සහ එහි විශිෂ්ට රගපෑම වෙනුවෙන් ඔස්කාර් සම්මානය දිනූ Heath Ledger අවාසනාවන්ත මරණයත් සමග කාගේත් ඇස් යොමුවී තිබෙන්නේ පසුගිය කොටස මෙන් මෙය බොක්ස් ඔෆීස් වාර්තා තබා තිරගත වේද?නැද්ද ?කියාය.ඇ.ඩො.මිලියන 250ක නිශ්පාදන පිරිවැයකින් මෙය තනා තිබෙනවා.
අධ්‍යක්ෂනය:Christopher Nolan
2012 ජූලි 20 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]
4. The Expendables 2
මේකේ Jason Statham,Liam Hemsworth,Bruce Willis,Sylvester Stallone, Arnold Schwarzenegger,Jean-Claude Van Damme,Jet Li,Chuck, Noris,Dolph Lundgren,Terry Crews වැනි නළු නිළියන් ඉතා විශාල ප්‍රමාණයක් මෙහි රගපෑමෙන් දායක වෙනවා.මෙහි පළමු කොටස පසු ගිය අවුරුද්දේ තිරගත් වූවත් එය හිතූ තරම් සාර්ථක නොවූවත් මෙය එය අභිබවා සාර්ථක වේ යයි බොහෝදෙනා දැනටමත් මත පලකර අවසන්.ඇ.ඩො.මිලියන 100ක නිශ්පාදන පිරිවැයකින් මෙය තනා තිබෙනවා.
|
අධ්‍යක්ෂනය:Simon West |
2012 අගෝස්තු 17 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ] |
5. | Men in Black III |
නියම ලිස්ට් එක ......
ReplyDeleteඑල කිරි
ReplyDeleteතව දාමු....එල වැඩේ..බලන්න ඕන ඔක්කොම මෙතන තියෙනවා.
ReplyDeleteඅඩේ අදනේ දන්නෙ සයිට් එකක් කරනව කියල.... දිගටම මේ වැඩේ කරමු මචෝ.
ReplyDeleteබොහොම ස්තූත්යි මචංලා....
ReplyDelete@උදාර
ඔව් උදා සහෝ....ස්තූතියි.