ඉතින් යාළුවනේ ඔන්න කිව්වා වාගේම ලිපියේ දෙවන කොටසින් මම ඔබලාව හමබවෙන්න ආවා.පළමු ලිපිය නොබලපු අය මෙතනට කොටන්න.
1.Underworld: Awakening (2012)

අතිශය
ජනප්‍රියත්වයට පත් මේ කථාමාලාවේ හතරවෙනි කතාව වන මෙය නම් ඉතා හොද
ප්‍රේක්ශක ප්‍රතිචාර මැද දැනටමත් තිරගත් වී අවසන්.ඇ.ඩො.මිලියන 70 නිශ්පාදන
පිරිවැයකින් මෙය තනා තිබෙනවා.
අධ්‍යක්ෂනය: Måns Mårlind සහ Björn Stein
2012 ජනවාරි 20 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]
2.Ghost Rider: Spirit of Vengeance
සුපිරි නළු නිකොලස් කේජ් රගපාන මෙම චිත්‍රපටිය 2007 වසරේ නිකුත් වී අති සාර්ථක ලෙස තිරගත වූ මෙහි පළමු කොටස මෙන් සුපිරි එකක් වනු ඇති බවට බොහෝ දෙනා මත පලකර අවසන්.ඔවුන්ගේ එම කියමන සත්‍යක්ද කියා අපට තව දින කීපයකින් මෙය තිරගත වූ පසු බලාගත හැක.ඇ.ඩො.මිලියන 75 නිශ්පාදන පිරිවැයකින් මෙය තනා තිබෙනවා.
අධ්‍යක්ෂනය: Mark Neveldine සහ Brian Taylor
2012 පෙබරවාරි 17 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]
3. Wrath of the Titans (2012)
Avatar චිත්‍රපටියේ රගපෑ සුපිරි නළු Sam Worthington ගේ රංගනයෙන් දායකත්වය දක්වන මෙය clash of the titans චිත්‍රපට මාලාවේ දෙවන කොටසයි.
අධ්‍යක්ෂනය:Jonathan Liebesman
2012 මාර්තු 30 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]
4. G.I. Joe: Retaliation
G.I Joe කථා මාලාවේ දෙවන කොටස වන මෙහි Channing Tatum,Bruce Willis,Dwayne Johnson වැනි සුපිරි නළුවන් විශාල ප්‍රමාණයක් රගපානු ලබයි.
සුවිශේෂී හැකියාවන්ගෙන් යුක්ත කණ්ඩායමක් වටා මෙය ගෙතී ඇත. |
අධ්‍යක්ෂනය:Jon M. Chu
2012 ජූනි 29 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]
5.Resident Evil: Retribution
Resident Evil කථා මාලාවේ පස් වන චිත්‍රපටය වන වන මෙම කථා මාලාව Angelina Jolie රගපෑ tomb raiderකථා මාලාව මෙන් video game එකකින් උපුටා ගෙන ඇත. භයානක වයිරසයක් ලෝකයේ පැතිරවීම සහ එයට එරෙහිව නැගී සිටින කාන්තාවක් වටා මෙම චිත්‍රපටිය ගෙතී ඇත.මෙම කථා මාලාවට අයත් මීට කලින් තිරගත වූ චිත්‍රපට හතරම ආදායම අතින් අති සාර්ථකව තිරගත වි තිබේ. ඇ.ඩො.මිලියන 90 නිශ්පාදන පිරිවැයකින් මෙය තනා තිබෙනවා.
අධ්‍යක්ෂනය:Paul W.S. Anderson
2012 සැප්තැම්බර් 14 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]
මම මෙතනට දැම්මේ කථා මාලාවලින් මේ අවුරුද්දේ තිරගත වීමට නියමිත චිත්‍රපටවලින් එන කථා කිහිපයක් විතරයි.මා දන්නා පරිදි මේ අවුරුද්දේ තිරගත වීමට නියමිත ඉතුරු කථා මාලාවල් නම්
Journey 2: The Mysterious Island |
තිරගත වී අවසන් |
Scary Movie 5 |
2012 අප්‍රේල් 20 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ] |
Piranha 3DD |
2012 අප්‍රේල් 05 තිරගතවීමට නියමිත දිනය |
Amityville: The Legacy 3-D |
තිරගත වෙන දවස පැහැදිලි නැත. |
Leatherface 3D |
2012 ඔක්තෝම්බර් 05 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ] |
Halloween III |
2012 ඔක්තෝම්බර් 26 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ] |
Dracula 3D |
තිරගත වෙන දවස පැහැදිලි නැත. |
Silent Hill: Revelation 3D |
2012 අප්‍රේල් 20 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ] |
A Nightmare on
Elm Street 2
|
තිරගත වෙන දවස පැහැදිලි නැත. |
Madagascar 3: Europe's Most Wanted
|
2012 ජුනී 08 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ]
|
Ice Age: Continental Drift |
තිරගත වෙන දවස පැහැදිලි නැත. |
Diary of a Wimpy Kid: Dog Days |
2012 අගෝස්තු 03 තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ] |
Universal Soldier:A New Dimension |
2012 මැයි මස තිරගතවීමට නියමිත දිනය[ඇ.එ.ජ] |
Constantine 2 |
තිරගත වෙන දවස පැහැදිලි නැත. |
Skyline 2 |
තිරගත වෙන දවස පැහැදිලි නැත. |
[REC] Apocaly |
තිරගත වෙන දවස පැහැදිලි නැත. |
Snabba Cash II |
2012 අගෝස්තු මස තිරගතවීමට නියමිත දිනය |