යාලුවනේ ,ඉතින් මම හිතුවා අද ඔයගොල්ලන්ට වෙන දෙයක් ගැන කියන්න.ඔයගොල්ලන් හින්දි නළු නිලියන් ගැන මොනවාද දන්නේ.අපි හිතාගෙන ඉන්නේ ඔවුන් හරි රූමත්,කඩවසම් පුද්ගලයන හැටියට නේද?ඔව්,ඔයගොල්ලන් හරි.නමුත් ඔවුනුත් චිත්‍රපටවල රගපාන්න කලින්,එහෙමත් නැත්තම් මුල් චිත්‍රපට වල රගපාපු කාලවල අපි හැමෝම නිතර දකින සාමාන්‍ය ලස්සනක් තමයි ඔවුන්ටත් තිබුනේ.මෙය හැබැයි ගොඩක්ම දකින්න ලැබුනේ ටිකක් ඉස්සර,එහෙමත් නැත්තනම් දැන් රගපාන අවු.30,40 සීමාවට කිට්ටු කර සිටින නළු නිලියන්ගෙයි.ඒකට හේතුව විදියට මම නම් දකින්නේ දැන් රගපාන හුගක් නළු නිලියන්ගේ වැඩි දෙනෙක් එක්කෝ තමාගේ පවුලේ කව්රුන් හෝ චිත්‍රපට ක්ෂේත්‍රයට ඇති සම්බන්දතාවයක් නිසා සිනමා පැමිණි අය වීමයි.එම නිසා හුගක් අය තමාගේ රූප සොබාව ගැන පොඩි කාලයේ ඉදන්ම සැලකිලිමත් වීමයි.
මෙය මා අන්තර්ජාලයේ සැරිසරන විට වෙබ් අඩවිවලින් උපුටාගත් රූප රාමු වේ.එමෙන්ම ඔවුන් රූප ලාවන්‍ය පාවිච්චි නොකර සිටින අවස්ථාවල ගත් රූප රාමුද මෙහි වේ.මෙය හුදු විනෝදාස්වාදය සදහා පමනක් පල කරන බව කරුනාවෙන් සලකන්න.ඉතින් අපි දැන් බලමු ඔවුන්ගේ අපට නිතර නොදකින විදියේ රූප පෙලක්.